හරක් කටාගේ ගෝලයෙකු වන ‘කදිරා’ අත්අඩංගුවට..

හරක් කටාගේ ගෝලයෙකු වන ‘කදිරා’ අත්අඩංගුවට..

හරක් කටාගේ ගෝලයෙකු වන ‘කදිරා’ අත්අඩංගුවට..

කර්තෘ Staff writer

15 Aug, 2022 | 9:05 am

COLOMBO (News 1st) – නඳුන් චින්තක හෙවත් 'හරක් කටා'ගේ ගෝලයෙකු වන ප්‍රබෝධ කුමාර හෙවත් ‘කදිරා’ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය. ප්‍රබෝධ කුමාර වන ‌මොහු බොරලැස්ගමුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]