චීන නැව ලංකාව දෙසට වේගවත් ගමනක..

චීන නැව ලංකාව දෙසට වේගවත් ගමනක..

චීන නැව ලංකාව දෙසට වේගවත් ගමනක..

කර්තෘ Staff writer

15 Aug, 2022 | 6:46 am

COLOMBO (News 1st) – යුවැන් වැන්ග් 5 චීන අධි තාක්ෂණික නෞකාව මේ වනවිට Sea of Sri Lanka කලාපය දෙසට අධික වේගයකින් යාත්‍රා කරමින් තිබේ. 

ඒ , හෙට(16) සිට දින 7ක කාලයක් හම්බන්තොට වරාය භාවිත කිරීමට ශ්‍රී ලංකාව අවසර ලබාදීමෙන් අනතුරුවයි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]