ඉන්දීය ණය සහනාධාර යටතේ තවත් යූරියා තොගයක් ළඟදීම දිවයිනට..

ඉන්දීය ණය සහනාධාර යටතේ තවත් යූරියා තොගයක් ළඟදීම දිවයිනට..

ඉන්දීය ණය සහනාධාර යටතේ තවත් යූරියා තොගයක් ළඟදීම දිවයිනට..

කර්තෘ Staff writer

15 Aug, 2022 | 6:51 am

COLOMBO (News 1st) – ඉන්දීය ණය සහනාධාර යටතේ තවත් යූරියා මෙට්‍රික් ටොන් 21,000ක් මේ සතිය තුළ දිවයිනට ලැබීමට නියමිත බව කොමර්ෂල් පොහොර සමාගම පවසයි. 

එහි අධ්‍යක්ෂ මෙත්සිරි විජේගුණවර්ධන මහතා පැවසුවේ, ඉන් කොටසක් බඩඉරිඟු වගාව සඳහා ලබාදීමට නියමිත ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]