15-08-2022 | 6:51 AM
COLOMBO (News 1st) – ඉන්දීය ණය සහනාධාර යටතේ තවත් යූරියා මෙට්රික් ටොන් 21,000ක් මේ සතිය තුළ දිවයිනට ලැබීමට නියමිත බව කොමර්ෂල් පොහොර සමාගම පවසයි.
එහි අධ්යක්ෂ මෙත්සිරි විජේගුණවර්ධන මහතා පැවසුවේ, ඉන් කොටසක් බඩඉරිඟු වගාව සඳහා ලබාදීමට නියමිත ය.
...