'හරක් කටා' ඩුබායිහිදී අත්අඩංගුවට

'හරක් කටා' ඩුබායිහිදී අත්අඩංගුවට

by Staff writer 14-08-2022 | 11:38 AM

COLOMBO (News 1st)- සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන නදුන් චින්තක නොහොත් 'හරක් කටා' අත්අඩංගුවට ගෙන තිබේ.
 
මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ, අදාළ  සැකකරු  ඩුබායිහිදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.