ජාතික ඉන්ධන අවසරපත අලුත් වෙයි..

ජාතික ඉන්ධන අවසරපත අලුත් වෙයි..

by Staff writer 14-08-2022 | 2:06 PM

COLOMBO (News 1st) - වාහන කිහිපයක් ලියාපදිංචි කළ හැකි වන ලෙස ජාතික ඉන්ධන අවසරපත යාවත්කාලීන කර තිබේ.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ, එක් ව්‍යාපාර ලියාපදිංචි අංකයක් යටතේ එක් ජංගම දුරකතන අංකයක් හෝ කිහිපයක් භාවිතයෙන් ඒ සඳහා අවස්ථාව හිමිවන බවය.

ඒ අනුව රාජ්‍ය ආයතන, සංවිධාන හා ව්‍යාපාරවලට පමණක් මේ සඳහා අවසර හිමිවන බව බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ ය.