‘හරක් කටා’ ඩුබායිහිදී අත්අඩංගුවට

‘හරක් කටා’ ඩුබායිහිදී අත්අඩංගුවට

‘හරක් කටා’ ඩුබායිහිදී අත්අඩංගුවට

කර්තෘ Staff writer

14 Aug, 2022 | 11:38 am

COLOMBO (News 1st)- සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන නදුන් චින්තක නොහොත් 'හරක් කටා' අත්අඩංගුවට ගෙන තිබේ.
 
මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ, අදාළ  සැකකරු  ඩුබායිහිදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]