English
தமிழ்
කර්තෘ Staff writer
14 Aug, 2022 | 8:10 am
COLOMBO (News 1st) – වසරේ මේ දක්වා කාලය තුළ ලාදුරු රෝගීන් 387 දෙනෙකු වාර්තා වී ඇතැයි ජාතික ලාදුරු මර්දන ඒකකය පවසයි.
එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය, ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේ වසරකට රෝගීන් 2000 ක් පමණ වාර්තා වන බවයි.
ලාදුරු විෂබීජ ශරීරගත වී රෝග ලක්ෂණ පහළවීමට වසර 5 ක ආසන්න කාලයක් ගත වන බව ප්‍රසාද් රණවීර මහතා අදහස් දක්වමින් කියා සිටියේ ය.
මෙරට ලාදුරු රෝගය තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කර තිබේ.
02 Dec, 2023 | 01:11 PM
02 Dec, 2023 | 08:33 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS