English
தமிழ்
කර්තෘ Staff writer
14 Aug, 2022 | 3:13 pm
COLOMBO (News 1st) – රුපියල් 250ක පමණ මුදලකට ඉන්ධන ලීටරයක් ලබාදීමට හැකියාව පවතින බව මහජන උපයෝගිතා කොමිසමේ(PUCSL) සභාපති ජනක රත්නායක මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
විගණාකාධිපති ඩබ්.පී.සී. වික්‍රමරත්න මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සිදුකළ නිර්දේශයක් අනුව මෙම විමර්ශනය සිදු කරන බවය.
පසුගියදා මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් කෝප් කමිටුව හමුවට කැඳවා තිබූ අවස්ථාවේදී මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ සියලු බදු එක් කර ඉන්ධන ලීටරයක් රුපියල් 250ක් වැනි මුදලකට ලබාදීමේ හැකියාව ඇති බවය.
ඉන්ධන මිල පිළිබඳව ජාතික විගණන කාර්යාලය සිදුකළ විගණනයේ වාර්තාව වැඩිදුර කරුණු විමසීම සඳහා බලශක්ති අමාත්‍යාංශයට සහ ඛනිජ තෙල් නිතිගත සංස්ථාවට මේ වන විට යොමු කර තිබේ.
26 Sep, 2023 | 09:20 AM
26 Sep, 2023 | 06:01 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS