English
தமிழ்
කර්තෘ Staff writer
14 Aug, 2022 | 6:27 pm
COLOMBO (News 1st) – හෙට(15) සිට පාසල් ළමුන් ප්‍රවාහන සඳහා සියලු 'සිසු සැරිය' බස් රථ ඇතුළු නියමිත කාලසටහන් යටතේ, බස් රථ ධාවනයට පියවර ගන්නා බව, ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය සඳහන් කළේ, සිසු සැරිය බස් රථ 741ක් සේවා සඳහා යොදවන බවයි.
කිසිදු බාධාවකින් තොරව, සිසුන්ට පාසල් වෙත ගමන් කිරීමට අවශ්‍ය බස් රථ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි යෙදෙවෙන බවද, ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ ය.
මේ අතර, හෙට සිට 90% ත් 95% ත් අතර බස් රථ සංඛ්‍යාවක් ධාවනයට එක්කෙරෙන බව, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා ද අවශ්‍ය තරම් බස් රථ යෙදෙවෙන බවයි.
කෙසේ වෙතත්, සමස්ත ලංකා පාසල් වෑන් රථ සංගමයේ සභාපති මල්ශ්‍රී සිල්වා මහතා සඳහන් කළේ, පාසල් සේවා පවත්වාගෙන යාම සඳහා ඉන්ධන ප්‍රමාණවත් නොමැති බවයි.
07 Dec, 2023 | 06:42 AM
06 Dec, 2023 | 01:58 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS