14-08-2022 | 8:15 AM
COLOMBO (News 1st) - රිදීගම, ඕගොඩපොල මහයාය ඇලේ ගිලී පාසල් සිසුවෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, ළමුන් පිරිසක් සමග දියනාමින් සිටියදී එම සිසුවා මෙම අනතුරට ලක්ව ඇති බවයි.
දියේ ගිලි බරපතල තත්ත්වයේ පසු වූ ඔහු ගෝනියාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ 16 හැවිරිදි පොල...