.webp)
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා වැඩිදුරටත් පැවසුවේ, දෙරට අතර දේශසීමා සම්බන්ධයෙන් ඇති අර්බුදය උග්රවීම හේතුවෙන් ඉන්දීය හමුදා දේශසීමාවන් අසල ස්ථානගත කර ඇති බවයි.
සිය හමුදාවන් චීන දේශසීමාවන් ආසන්නයෙන් ඉවත් කර ඇති බව ද ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා පැවසුවේ ය.