.webp)
COLOMBO (News 1st) - තවත් කොරොනා මරණ 05ක් අද(13) වාර්තා කර තිබේ.
එම මරණ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (12) තහවුරු කළ මරණ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 60 ඉක්ම වූ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකි.