ජනාධිපති සමාවේ ලියකියවිලිවලට රන්ජන් අත්සන් තබයි

ජනාධිපති සමාවට අදාල ලියකියවිලිවලට රන්ජන් රාමනායක අත්සන් තබයි

by Staff writer 13-08-2022 | 11:08 AM

COLOMBO (News 1st) - ජනාධිපති සමාව ලබා ගැනීමට අදාල ලේඛනවලට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (13) අත්සන් තබා තිබේ.

නීතිඥ දිනේෂ් විදානපතිරණ මහතා සඳහන් කළේ, අදාල ලේඛන ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යෙමු කරන බවයි.

 

 
ජනාධිපති සමාවට අදාල ලියකියවිලිවලට රන්ජන් රාමනායක අත්සන් තබයි.. - නීතිඥ දිනේෂ් විදානපතිරණ

ජනාධිපති සමාවට අදාල ලියකියවිලිවලට රන්ජන් රාමනායක අත්සන් තබයි.. - නීතිඥ දිනේෂ් විදානපතිරණ #RanjanRamanayake #EDI

Posted by Newsfirst.lk on Friday, August 12, 2022