මෙරට මන්කිපොක්ස් පරීක්ෂාවට අවශ්‍ය උපකරණ බෙදා හැරේ

මෙරට මන්කිපොක්ස් පරීක්ෂාවට අවශ්‍ය උපකරණ බෙදා හැරේ

මෙරට මන්කිපොක්ස් පරීක්ෂාවට අවශ්‍ය උපකරණ බෙදා හැරේ

කර්තෘ Staff writer

13 Aug, 2022 | 1:47 pm

COLOMBO (News 1st) – මන්කිපොක්ස් පරීක්ෂණ උපකරණ වෛද්‍ය පර්යේෂණ ආයතනයට හා මහනුවර ජාතික රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසුවේ, එම වෛද්‍ය උපකරණ තොගය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටට ලැබුණු බවයි.

මේ වනවිට මන්කිපොක්ස් පරීක්ෂණ කටයුතු සඳහා මෙරට සෞඛ්‍ය අංශ සූදානමින් ඇතැයි ඔහු සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]