තවත් කොරෝනා මරණ 5 ක්

තවත් කොරෝනා මරණ 5 ක්

තවත් කොරෝනා මරණ 5 ක්

කර්තෘ Staff writer

13 Aug, 2022 | 5:39 pm

COLOMBO (News 1st) – තවත් කොරොනා මරණ 05ක් අද(13) වාර්තා කර තිබේ.

එම මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (12) තහවුරු කළ මරණ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 60 ඉක්ම වූ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]