ජනාධිපති සමාවට අදාල ලියකියවිලිවලට රන්ජන් රාමනායක අත්සන් තබයි

ජනාධිපති සමාවට අදාල ලියකියවිලිවලට රන්ජන් රාමනායක අත්සන් තබයි

ජනාධිපති සමාවට අදාල ලියකියවිලිවලට රන්ජන් රාමනායක අත්සන් තබයි

කර්තෘ Staff writer

13 Aug, 2022 | 11:08 am

COLOMBO (News 1st) – ජනාධිපති සමාව ලබා ගැනීමට අදාල ලේඛනවලට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (13) අත්සන් තබා තිබේ.

නීතිඥ දිනේෂ් විදානපතිරණ මහතා සඳහන් කළේ, අදාල ලේඛන ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යෙමු කරන බවයි.

 

 

ජනාධිපති සමාවට අදාල ලියකියවිලිවලට රන්ජන් රාමනායක අත්සන් තබයි.. – නීතිඥ දිනේෂ් විදානපතිරණ

ජනාධිපති සමාවට අදාල ලියකියවිලිවලට රන්ජන් රාමනායක අත්සන් තබයි.. – නීතිඥ දිනේෂ් විදානපතිරණ #RanjanRamanayake #EDI

Posted by Newsfirst.lk on Friday, August 12, 2022

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]