උ/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ අහිමි වූ සිසුන්ට අමතර දින 3 ක්

උ/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ අහිමි වූ සිසුන්ට අමතර දින 3 ක්

උ/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ අහිමි වූ සිසුන්ට අමතර දින 3 ක්

කර්තෘ Staff writer

13 Aug, 2022 | 1:53 pm

COLOMBO (News 1st) – 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනි සිටීමට නොහැකි වූ විභාග අපේක්ෂකයින් සඳහා නැවත ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව 19, 20, සහ 21 යන දිනයන්හීදි ඒ සඳහා පෙනී සිටිය හැකියි.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසුවේ, උසස් පෙළ විභාගයේ ලිඛිත පරීක්ෂණය සඳහා පෙනී සිට ප්‍රායෝගික පරීක්ෂණයේ කොටසකට හෝ සම්පූර්ණ පරීක්ෂණයට පෙනී සිටීමට නොහැකි වූ සිසුන් වෙනුවෙන් 425 දෙනෙකු ඒ සඳහා අයැදුම් කර ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]