13-08-2022 | 1:47 PM
COLOMBO (News 1st) - මන්කිපොක්ස් පරීක්ෂණ උපකරණ වෛද්‍ය පර්යේෂණ ආයතනයට හා මහනුවර ජාතික රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසුවේ, එම වෛද්‍ය උපකරණ තොගය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටට ලැබුණු බවයි.
මේ ...