චින නැව ගැන ප්‍රකාශ ඉන්දියාව ප්‍රතික්ෂේප කෙරේ

යුවාන් වැන්ග් 5: ඉන්දියාව ශ්‍රී ලංකාවට බලපෑම් කරන බවට කෙරෙන ප්‍රකාශ ඉන්දියාව තරයේ ප්‍රතික්ෂේප කෙරේ

by Staff writer 12-08-2022 | 5:57 PM

COLOMBO (News 1st) - යුවාන් වැන්ග් 5 චීන නෞකාව සම්බන්ධයෙන් ඉන්දියාව ශ්‍රී ලංකාවට බලපෑම් කරන බවට කෙරෙන ප්‍රකාශ ඉන්දියාව තරයේ ප්‍රතික්ෂේප කර ඇති බව ඉන්දීය විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක කරයි.