තැපැල්පතිවරයා පැවසුවේ, සාමාන්‍ය ලිපියක් සඳහා නව ගාස්තුව රුපියල් 50 ක් හා ලියාපදිංචි ලිපියක් සඳහා නව ගාස්තුව රුපියල් 60 ක් බවයි.