.webp)
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිවේදනය කළේ, එම මරණ සියල්ලම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළ බවයි.
මිය ගිය අය අතරින් 06 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර 03 දෙනෙකු කාන්තාවන් ය.
කොරෝනා ආසාදිතයින් 162 දෙනෙකු අද හඳුනා ගෙන තිබේ.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 667 735 කි.
කොරෝනා ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 650,159 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.