ජීවන්ත පීරිස් පියතුමාට ඇප..

ජීවන්ත පීරිස් පියතුමාට ඇප..

by Staff writer 12-08-2022 | 2:07 PM

COLOMBO (News 1st) - අධිකරණයට ඉදිරිපත් වූ ජීවන්ත පීරිස් පියතුමා ඇප මත නිදහස් කර තිබේ.

ගාලු මුවදොර අරගලයේ ක්‍රියාකාරී සමාජිකයෙකු වූ ජීවන්ත පීරිස් පියතුමා අද (12) උදෑසන කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූයේ   නීතිඥවරයෙකු මාර්ගයෙනි.

අධිකරණ නියෝග කඩ කරමින් උද්ඝෝෂණවල නිරත වීම ඇතුළු චෝදනා ජීවන්ත පීරිස් පියතුමාවෙත  එල්ල වී  තිබුණි.