ඉන්දියාවෙන් මෙරටට ඩෝනියර් යානා 03ක්

ඉන්දියාවෙන් ලංකාවට ඩෝනියර් නිරීක්ෂණ යානා 03ක්: පළමු යානය සඳුදා මෙරටට

by Staff writer 12-08-2022 | 9:11 PM

COLOMBO (News 1st) - ඉන්දීය රජය මගින් ශ්‍රී ලංකා රජය වෙත DO – 228 ඩෝනියර් නිරීක්ෂණ යානා 03ක් සැපයීමට අදාළව පළමු යානාව ලබන සඳුදා (15) එනම් ඉන්දීය නිදහස් දිනයට සමගාමීව මෙරටට ලබාදීමට නියමිත බව වාර්තා වේ.

අප වාර්තාකරු පැවසුවේ ඊට අදාළ පෙරහුරු අද පැවැත්වුණු බවය.