නව ආගමන, විගමන පාලකවරයා වැඩ භාර ගනී

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නව පාලක ජනරාල්වරයා වැඩ භාර ගනී

by Staff writer 12-08-2022 | 4:41 PM

COLOMBO (News 1st) - ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නව පාලක ජනරාල්වරයා ලෙස හර්ෂ ඉලුක්පිටිය මහතා වැඩ භාර ගෙන තිබේ.