English
தமிழ்
කර්තෘ Staff writer
12 Aug, 2022 | 4:50 pm
පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්. වික්‍රමසිංහ මහතා අධිකරණයට දන්වා සිටියේ, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දුරකතන ඇමතුමක් ලබාදී ඇති බවට තහවුරු වී ඇති බවයි.
අධිකරණ නියෝග මත සිදු කළ දුරකතන පරීක්ෂාවේ දී මෙම කරුණු අනාවරණය වූ බව ද ඒ මහතා අධිකරණයට දන්වා සිටියේ ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අධිකරණය දන්වනු ලැබුවේ ය.
එහිදී කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට තමා දුරකතන ඇමතුමක් ලබා දුන් බවට දේශබන්දු තෙන්නකෝන් මහතා පිළිගත්ත ද මෙම මුදල් සම්බන්ධයෙන් තමා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට කිසිදු උපදෙසක් ලබා නොදුන් බව ඔහු ප්‍රකාශ කර සිටි බවට ද සඳහන් කළේ ය.
21 Sep, 2023 | 09:21 PM
21 Sep, 2023 | 02:20 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS