ඉන්දියාවෙන් ලංකාවට ඩෝනියර් නිරීක්ෂණ යානා 03ක්: පළමු යානය සඳුදා මෙරටට

ඉන්දියාවෙන් ලංකාවට ඩෝනියර් නිරීක්ෂණ යානා 03ක්: පළමු යානය සඳුදා මෙරටට

ඉන්දියාවෙන් ලංකාවට ඩෝනියර් නිරීක්ෂණ යානා 03ක්: පළමු යානය සඳුදා මෙරටට

කර්තෘ Staff writer

12 Aug, 2022 | 9:11 pm

COLOMBO (News 1st) – ඉන්දීය රජය මගින් ශ්‍රී ලංකා රජය වෙත DO – 228 ඩෝනියර් නිරීක්ෂණ යානා 03ක් සැපයීමට අදාළව පළමු යානාව ලබන සඳුදා (15) එනම් ඉන්දීය නිදහස් දිනයට සමගාමීව මෙරටට ලබාදීමට නියමිත බව වාර්තා වේ.

අප වාර්තාකරු පැවසුවේ ඊට අදාළ පෙරහුරු අද පැවැත්වුණු බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]