12-08-2022 | 6:48 PM
COLOMBO (News 1st) - හදිසි නීති රෙගුලාසි පැනවීම මගින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීරණය කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 3 ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) අවසර දී තිබේ.
පෙත්සම් ගොනු කර තිබුණේ, නීතිඥ නාමිණී පණ්ඩිත සහ රුසිරු එගොඩගේ ඇතුළු පාර්ශවකර...