සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟ නෑ..

සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟ නෑ - ජාතික ජනබලවේගය ජනපතිට දන්වයි..

by Staff writer 11-08-2022 | 7:36 PM

COLOMBO (News 1st) –  සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟ නොවන බව ජාතික ජන බලවේගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා තිබේ.