.webp)
COLOMBO (News 1st) – මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, නාවික හමුදාව මුලතිව් මුහුදු තීරයට ඔබ්බෙන් වූ මුහුදේ කළ සෝදිසි මෙහෙයුමකදී ය.
ඔවුන් ගමන් කළ බහුදින ධීවර යාත්රාව ද නාවික හමුදාව භාරයට ගෙන තිබේ.