හිටපු ජනපති ගෝඨාභය තායිලන්තයට..

තාවකාලිකව රැඳී සිටීමට හිටපු ජනපති ගෝඨාභය තායිලන්තයට..

by Staff writer 11-08-2022 | 8:36 PM

COLOMBO (News 1st) – තාවකාලිකව රැඳී සිටීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.