English
தமிழ்
කර්තෘ Staff writer
11 Aug, 2022 | 8:48 am
එම සංවිධානය සඳහන් කළේ, මසකට ධාන්‍ය ටොන් මිලියන දෙකේ සිට පහ දක්වා නැව් මගින් යුක්‍රේනයේ සිට ජාත්‍යන්තර වෙළෙඳපොළට සැපයීම අරමුණ බවයි.
නාවුක ප්‍රවාහන කටයුතු සඳහා රුසියාව, තුර්කිය සහ යුක්‍රේනය, එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඇති කරගත් එකඟතාවලින් අනතුරුව යුක්‍රේන වරායන්වලින් ධාන්‍ය අපනයනය යළි ආරම්භ කෙරිණි.
ඒ අනුව, යුක්‍රේනයෙන් ආහාර සහ පොහොර රැගෙන ගමන් ගන්නා නැව් සඳහා නාවික සැතපුම් 10 ක ආරක්ෂිත මුහුදු කලාපයක් ද වෙන් කර ඇතැයි සඳහන් ය.
රුසියානු ආක්‍රමණය ආරම්භයත් සමග ලොව වැඩිම ඉරිඟු නිෂ්පාදනය කෙරෙන රටක් වන යුක්‍රේනයෙන් ලෝක වෙළෙඳපොළට සැපයෙන ධාන්‍ය ප්‍රමාණය දැඩි ලෙස සීමා විය.
ඊට විසඳුමක් ලෙස යළි එම අපනයන කටයුතු ආරම්භ කෙරුණේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු පාර්ශව කිහිපයකගේ මැදිහත්වීමෙනි.
29 Sep, 2023 | 05:41 PM
27 Sep, 2023 | 06:37 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS