මුලතිව් මුහුදේදී ඉන්දීය ධීවරයින් 9දෙනෙකු අත්අඩංගුවට..

මුලතිව් මුහුදේදී ඉන්දීය ධීවරයින් 9දෙනෙකු අත්අඩංගුවට..

මුලතිව් මුහුදේදී ඉන්දීය ධීවරයින් 9දෙනෙකු අත්අඩංගුවට..

කර්තෘ Staff writer

11 Aug, 2022 | 3:03 pm

COLOMBO (News 1st) –  මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

ඒ, නාවික හමුදාව මුලතිව් මුහුදු තීරයට ඔබ්බෙන් වූ මුහුදේ කළ සෝදිසි මෙහෙයුමකදී ය.

ඔවුන් ගමන් කළ බහුදින ධීවර යාත්‍රාව ද නාවික හමුදාව භාරයට ගෙන තිබේ. 
 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]