English
தமிழ்
කර්තෘ Staff writer
11 Aug, 2022 | 4:23 pm
COLOMBO (News 1st) – පානදුර, හිරණ ප්‍රදේශයේදී කාන්තාවක් පැද වූ මෝටර් රථයක ගැටී 13 හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, අදාළ මෝටර් රථය පාලනය කර ගැනිමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන වෙළෙඳසැලක් අසළ පාපැදියක් මත සිටි දරුවාගේ ගැටී ඇති බවය.
මියගොස් ඇත්තේ, හිරණ, පිංවල ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.
එම දරුවා 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි.
මෝටර් රථය පැදවූ 55 හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය හෙට (11) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
07 Dec, 2023 | 06:42 AM
06 Dec, 2023 | 01:58 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS