11-08-2022 | 2:06 PM
COLOMBO (News 1st) - හිටපු පළාත් සභා මන්ත්රී නිහාල් වෙදආරච්චි මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, පසුගිය මැයි මස 09 වැනි දා තංගල්ලේ නිවාස දෙකකට පහරදිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි.
සැඟවී සිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම ප්රමාද වූ බව පොලීසිය පැවස...