හිටපු ජනාධිපති ගෝඨාභය හෙට තායිලන්තයට

හිටපු ජනාධිපති ගෝඨාභය හෙට තායිලන්තයට - විදෙස් මාධ්‍ය

by Staff writer 10-08-2022 | 1:55 PM

COLOMBO (News 1st) - හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (11) තායිලන්තයට පැමිණීමට අපේක්ෂා කරන බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.