පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, සැකකරුවන් 04 දෙනෙකු සමග ලොරි රථ 02 ක් අත්අඩංගුවට ගත් බවයි.
පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් අනුව ඊයේ රාත්‍රී කළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.