මහින්ද හා බැසිල්ට තවදුරටත් විදෙස් ගමන් තහනම්

මහින්ද හා බැසිල්ගේ විදෙස් ගමන් තහනම යළි දීර්ඝ කෙරේ

by Staff writer 10-08-2022 | 2:37 PM

COLOMBO (News 1st)  - හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂට පනවා ඇති විදෙස් ගමන් තහනම යළි දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ. 

ඒ, සැප්තැම්බර් 05 වැනි දා දක්වායි.