බෝඹරු ඇල්ල රක්ෂිතයේ නිදන් හැරූ 6 ක් අත්අඩංගුවට

බෝඹරු ඇල්ල රක්ෂිතයේ නිදන් හැරූ 6 ක් අත්අඩංගුවට

by Staff writer 10-08-2022 | 9:38 AM

COLOMBO (News 1st) - බණ්ඩාරවෙල බෝඹරු ඇල්ල රක්ෂිතයේදී නිදන් හාරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ, 23 හා 31 වැනි වියේ පසු වූ අගලවත්ත, අඹගස්දෝව, කිරිදිවැල,කොස්ගමගේ ආර ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.

සැකකරුවන් අද වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.