ඒ අනුව වව්නියාව, පුත්තලම, අම්පාර, ත්‍රිකුණාමලය, කළුතර, කෑගල්ල හා මන්නාරම නගර සභා මහ නගර සභා බවට පත් වනු ඇති.
ඊට අදාළ කැබිනට් පත්‍රිකාව රජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් සභා අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කර තිබේ.