ගාලු මුවදොර අරගල භූමියෙන් ඉවත් වෙනවා

ගාලු මුවදොර අරගල භූමියෙන් ඉවත් වෙන්න තීරණය කළා - නීතිඥ මනෝජ් නානායක්කාර

by Staff writer 10-08-2022 | 10:36 AM

COLOMBO (News 1st) - ගාලු⁣ මුවදොර අරගල භූමියෙන් ඉවත්වන්න ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස තීරණය කළ බව නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පවසයි.