.webp)
පොලීසිය සඳහන් කළේ, පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි.
මියගොස් ඇත්තේ 58 හැවිරිදි කහලපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මියගිය පුද්ගලයා හා පහරදුන් පුද්ගලයා අතර පවතින පෞද්ගලික ආරවුලක් දුරදිගගොස් මෙම පහරදීම සිදුව ඇත.
පොලීසිය සඳහන් කළේ, සැකකරු ප්රදේශයෙන් පළාගොස් ඇති බවය.