10-08-2022 | 6:52 AM
COLOMBO (News 1st) - සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 66 ක් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එම ඒකකය සඳහන් කළේ, මීරිගම, වාද්දුව, අක්මීමන, බලපිටිය, හබරාදූව, හම්බන්තොට, වැලිගම, කුලියාපිටිය හා වරකාපොළ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශවල තවදුරටත්...