ගෑස් මිල සංශෝධනයට කැබිනට් අනුමැතිය

සෑම මසකම ගෑස් මිල සංශෝධනය වන දිනය මෙන්න

by Staff writer 09-08-2022 | 10:51 AM

 COLOMBO (News 1st) – සෑම මාසයකම 5 වැනිදා  ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 

ඒ්  අනුව අඛණ්ඩව ගෘහස්ථ ගෑස් සැපයුම් තහවුරු කිරීමේ අරමුණින් මිල සුත්‍රයක් නොපමාව ක්‍රියාත්මක කිරීමට මෙනම මිල සූත්‍රය මත පදනම්ව මිල සංශෝධනය කිරීමටත් කැබිනට්  අනුමැතිය හිමිව තිබේ. 

කැබිනට් යෝජනාව   මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරිපත් කළ  මෙලෙස අමාත්‍ය මණ්ඩලය  අනුමැතිය ලබා දී ඇත.