බත් පාර්සලයක සහ ප්ලේන්ටියක මිල පහතට

බත් පාර්සලයක සහ ප්ලේන්ටියක මිල පහතට

by Staff writer 09-08-2022 | 10:48 AM

COLOMBO (News 1st) - අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි බත් පාර්සලයක සහ ප්ලේන්ටියක මිල පහත දමා ති‌බේ.

සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළේ, තේ කෝප්පයක මිල රුපියල් 30 ක් දක්වා පහත දමා ඇති බවයි.

බත් පාර්සලයක මිල ද 10% කින් පහතා දමා තිබේ.