.webp)
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 12 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, ඔවුන් ඊයේ (08) නුවරඑළිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ලද තොරතුරක් මත කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැණුනේ කඳපොළ ප්රදේශයේ කළ වැටලීමකදීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20 - 25 යන වයස්වල පසුවන වැලිමඩ ප්රදේශයේම පදිංචිකරුවන් ය.