.webp)
COLOMBO (News 1st) – උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, රාත්‍රී තැපැල් දුම්රිය තවදුරටත් ධාවනය නොවන බවයි.
සෙසු දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බව ද දුම්රිය දොපර්තමේන්තුව පැවසී ය.
මේ අතර අවලංගු කෙරුණු දුම්රිය සඳහා ලබා ගත් ප්‍රවේශපත්‍ර සඳහා යළි මුදල් ලබාදීම ආරම්භ කර ඇති අතර ප්‍රවේශ පත්‍ර ලබා ගත් දුම්රිය ස්ථානවලින් එම මුදල් ලබා ගත හැකියි.