09-08-2022 | 11:32 AM
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ විරෝධතා මර්දනය කිරීම සඳහා හදිසි නීතිය නැවත නැවත භාවිත කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් හෙළාදැක තිබේ.
ඔවුන් කියා සිටින්නේ , සාමකාමී විරෝධතාකරුවන් මර්දනය කිරීමට සහ රටේ ආර්ථික කඩා වැටීමක් මධ්‍යයේ ඔවුන්ගේ දුක්ගැනවිලි ප්‍රකාශ කිරීම ව...