QR පද්ධතිය නව ලියාපදිංචි කිරීම් සඳහා යළි විවෘතයි..

QR පද්ධතිය නව ලියාපදිංචි කිරීම් සඳහා යළි විවෘතයි..

QR පද්ධතිය නව ලියාපදිංචි කිරීම් සඳහා යළි විවෘතයි..

කර්තෘ Staff writer

08 Aug, 2022 | 11:36 am

COLOMBO (NEWS1ST):  ජාතික ඉන්ධන අවසර පත්‍රයේ නව ලියාපදිංචි කිරීම් සඳහා යළි විවෘත කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පවසයි. 

ජාතික ඉන්ධන අවසර පත්‍රයට දැනට ලියාපදිංචි වාහන සංඛ්‍යාව මිලියන 5.5 ඉක්මවා තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]