QR පද්ධතිය නව ලියාපදිංචි කිරීම් සඳහා යළි විවෘතයි..

QR පද්ධතිය නව ලියාපදිංචි කිරීම් සඳහා යළි විවෘතයි..

by Staff writer 08-08-2022 | 11:36 AM

COLOMBO (NEWS1ST):  ජාතික ඉන්ධන අවසර පත්‍රයේ නව ලියාපදිංචි කිරීම් සඳහා යළි විවෘත කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පවසයි. 

ජාතික ඉන්ධන අවසර පත්‍රයට දැනට ලියාපදිංචි වාහන සංඛ්‍යාව මිලියන 5.5 ඉක්මවා තිබේ.