තවත් IOC ඉන්ධන පිරවුම්හල් 50ක්..

තවත් IOC ඉන්ධන පිරවුම්හල් 50ක්..

by Staff writer 08-08-2022 | 1:49 PM

COLOMBO (NEWS1ST): තවත් ඉන්ධන පිරවුම්හල් 50ක් අලුතින් ආරම්භ කිරීමට ලංකා IOC සමාගමට අවසරය ලැබී තිබේ. 

එහි කළමනාකරණ අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා නිව්ස්ෆස්ට් කළ විමසීමකදී මේ බව තහවුරු කළේ ය. 

ඔහු කියා සිටියේ ඉදිරියේදී මේ පිළිබඳව නිල වශයෙන් නිවේදනය කරන බවයි.